Power cut එකක් නිසා Internet disconnect වෙන එකට සමුදෙන්න!
eMark Mini DC UPS POE-532P යනු WiFi Router, Fiber ONU, Modem, CCTV Camera සහ අනෙකුත් DC Devices සඳහා නිර්මාණය කළ 25W Lithium Battery Backup Power Solution එකකි. 5V, 9V, 12V, 15V සහ 24V Outputs සමඟ Plug & Play පහසුව ලබාදේ.