MIKUSO HUB-022 5-in-1 USB Type-C Hub එකෙන් ඔබගේ Laptop, PC, Tablet හෝ compatible Type-C device එකට අවශ්‍ය connectivity එක පහසුවෙන් expand කරගන්න. USB 2.0/3.0, HDMI 4K@30Hz, 100Mbps Ethernet සහ PD 100W input support සමඟ work, study සහ entertainment setup සඳහා practical multifunction adapter එකක්.