Dialog 4G Wi‑Fi Router Connection – Prepaid Home Broadband

  • Fast Shipping

    Receive products in amazing time
  • 0777255299

    Call Or WhatsApp for more Details
  • Always Authentic

    We only sell 100% authentic products
  • Secure Shopping

    Your data is always protected

රු7,990.00

Out of stock

Highlights

Dialog Prepaid Home Wi‑Fi connection එකක් සමඟ නිවසටම Wi‑Fi භාවිතා කරන්න. ඔබේ data අවශ්‍යතාවයට ගැළපෙන prepaid plan එක තෝරාගෙන, MyDialog හරහා හෝ Dialog retailer කෙනෙකුගෙන් reload/plan activate කරන්න. Data plans සහ මිල ගණන් වෙනස් විය හැක.

Description

නිවසටම Wi‑Fi පහසුකමක් — Dialog 4G Prepaid Home Broadband

Dialog Prepaid Home Wi‑Fi connection එකෙන් දුරකථන, laptop සහ Wi‑Fi භාවිතා කරන වෙනත් උපාංගවලට internet සම්බන්ධ කරන්න. ඔබේ භාවිතයට ගැළපෙන data plan එක තෝරාගන්න.

The Dialog 4G Wi-Fi Router Connection provides wireless internet access for your home, office or other suitable location. Connect compatible devices such as smartphones, laptops and tablets through Wi-Fi. With a prepaid connection, you can select a data package to suit your internet usage.

Prepaid planDataවලංගු කාලයDialog පිටුවේ දැක්වෙන මිල
Anytime plan30GBදින 30Rs. 699
Anytime plan45GBදින 30Rs. 999
Anytime plan70GBදින 30Rs. 1,499
Social plan20GB Anytime + 20GB social mediaදින 30Rs. 760
YouTube plan20GB Anytime + 30GB YouTubeදින 30Rs. 860
Unlimited planUnlimited, 10Mbps දක්වාදින 30Rs. 4,299

Data plans activate කිරීම සහ validity/terms පරීක්ෂා කිරීම සඳහා Dialog වෙබ් අඩවිය හෝ MyDialog app එක භාවිතා කරන්න. Social සහ YouTube quotas අදාළ සේවාවන්ට පමණක් වලංගුයි.

Additional information

Weight0.790 kg

Brand

Dialog