Description
Laptop එක ආරක්ෂිතව සහ පහසුවෙන් රැගෙන යන්න!
Dell EcoLoop Essential Backpack 14–16 (CP3724) එක office, university, school සහ daily travelling සඳහා ඉතා සුදුසු premium laptop backpack එකකි.
Dedicated padded laptop sleeve සහ 360° foam cushioning නිසා laptop එක ගැටීම් හා සීරීම්වලින් ආරක්ෂා කරයි. Spacious main compartment එක තුළ charger, mouse, headphones, documents සහ අනෙකුත් accessories පහසුවෙන් තබාගත හැකිය.
Water-resistant 400D outer fabric, padded back panel සහ adjustable shoulder straps නිසා දිනපතා භාවිතයට සුවපහසු සහ කල්පවත්නා තේරීමක් වේ. Front quick-access pocket සහ mesh side pockets දෙකක්ද මෙහි ඇතුළත්ය.
Key Features
- Dell EcoLoop Essential Backpack – CP3724
- අඟල් 14–16 දක්වා laptops සඳහා සුදුසුයි
- උපරිම laptop size: 400 × 270 × 25 mm
- 360° foam laptop cushioning
- Dedicated padded laptop compartment
- Water-resistant durable 400D fabric
- Spacious full-opening main compartment
- Built-in accessories organizer
- Quick-access front zip pocket
- Mesh side pockets දෙකක්
- Reflective accents
- Padded back panel
- Adjustable shoulder straps
- Lightweight design
- Colour: Black
Specifications
- Brand: Dell
- Model: CP3724
- Product Type: Laptop Backpack
- Compatible Laptop Size: 14–16 Inch
- Capacity: 18 Litres
- Dimensions: 440 × 310 × 140 mm
- Weight: Approximately 0.5 kg
- Colour: Black
- Laptop Compartment: Yes
- Side Pockets: 2 Mesh Pockets
- Front Pocket: Zippered Quick-Access Pocket







