Dell EcoLoop Essential Backpack CP3724 යනු අඟල් 14–16 දක්වා Laptop සඳහා නිර්මාණය කළ සැහැල්ලු, water-resistant සහ ආරක්ෂිත laptop backpack එකකි. 360° foam cushioning, padded laptop compartment, accessories organizer, front pocket සහ mesh side pockets දෙකකින් සමන්විතයි.
✅ 14–16 Inch Laptop Support
✅ Water-Resistant 400D Fabric
✅ 360° Foam Laptop Protection
✅ 18L Storage Capacity
✅ Lightweight & Comfortable
✅ Islandwide Delivery Available