Returning Customer ?
Showing the single product
Dialog Prepaid Home Wi‑Fi connection එකක් සමඟ නිවසටම Wi‑Fi භාවිතා කරන්න. ඔබේ data අවශ්‍යතාවයට ගැළපෙන prepaid plan එක තෝරාගෙන, MyDialog හරහා හෝ Dialog retailer කෙනෙකුගෙන් reload/plan activate කරන්න. Data plans සහ මිල ගණන් වෙනස් විය හැක.