REAL Plastics Solitaire-650 Lunch Box එක පාසල්, කාර්යාල සහ ගමන් සඳහා ආහාර පහසුවෙන් රැගෙන යාමට සුදුසු compact lunch box එකකි. Transparent container එකක්, colourful fitted lid එකක් සහ translucent white spoon එකක් සමඟ ලැබේ.
- Spoon included
- Compact rectangular design
- Transparent container
- Colours: Pink, Red, Blue සහ Green
- Lightweight and reusable
- School, office සහ travel සඳහා සුදුසුයි